🌸 අපි ගැන

ජපන් භාෂා අධ්‍යාපන Blog අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු.මෙය Ceylon Sakura Academy යටතේ පැවැත්වෙන Web අඩවියකි. මෙම වෙබ් අඩවිය ජපන් භාෂා දක්ෂතා පරීක්ෂණ (JLPT N5–N1) සඳහා සූදානම් වන සිසුන්ට විභාග අභ්‍යාස සදහා පිහිටුවා ඇත

මෙම වෙබ් අඩවිය තුල පාඩම් අඩංගු නොවන අතර විභාග පෙරහුරු පමණක් ඇතුලත් වේ (exam-style practice, quizzes, and guidance)

ඔබ අපගේ ජපන් භාෂා පාඨමාලාවට සම්බන්ද වීමට අවශ්‍යනම් Ceylon Sakura Language Academy සමග සම්බන්ධ වෙන්න තවද ජපානයේ ජපන් භාෂා පාසල් සහ University සදහා(High Education In Japan) Ceylon Sakura Language Academy අපිව සම්බන්ධ කරගන්න

🌸 About Us

Welcome to the Japanese Education Blog powered by Ceylon Sakura Academy. This platform is dedicated to providing high-quality exam practice and resources for students preparing for Japanese language proficiency tests (JLPT N5–N1).

Please note: We do not provide lessons or full courses on this site. Our focus is on exam-style practice, quizzes, and guidance to help you succeed in your Japanese language exams.

If you wish to learn Japanese through structured courses, please contact our Ceylon Sakura Language Academy, where we offer complete Japanese language programs, cultural immersion, and support for applications to Japanese schools and universities.