Q1
What is the reading of 「三」?
මෙම රූපාක්ෂරය කියවන ආකාරය 「三」?
A) さん
B) よん
C) ご
D) ろく
Q2
What does 「十」 mean?
「十」මෙම රූපාක්ෂරයේ තේරුම ?
A) One
B) Ten
C) Hundred
D) Thousand
Q3
Fill in the blank: 「__円」 (100 yen)
හිස්තැනට එන රූපාක්ෂරය තෝරන්න : 「__円」
A) 百
B) 千
C) 万
D) 十
Q4
What is the reading of 「日」?
මෙම රූපාක්ෂරය කියවන ආකාරය「日」?
A) ひ
B) つき
C) とし
D) じ
Q5
Which kanji means “year”?
අවුරුද්ද හැදින්වීමට යොදාගන්නා රූපාක්ෂරය තෝරන්න?
A) 月
B) 年
C) 時
D) 分
Q6
Fill in the blank: 「今__」 (this month)
හිස්තැන පුරවන්න: 「今__」 (මෙම මාසය)
A) 年
B) 月
C) 日
D) 時