Q13
What does 「食」 mean?
「食」මෙම රූපාක්ෂරයේ තේරුම?
A) Drink බොනවා
B) Eat කනවා
C) Write ලියනවා
D) Talk කතාකරනවා
Q14
What is the reading of 「行く」?
මෙම රූපාක්ෂරය කියවන ආකාරය「行く」?
A) いく
B) かく
C) あるく
D) きく
Q15
Fill in the blank: 本を_(to read a book)
හිස්තැනට එන රූපාක්ෂරය: 本を_ (පොත කියවනවා)
A) 書く
B) 聞く
C) 読む
D) 話す
Q16
Which kanji means “school”?
“පාසල” හැදින්වීමට යොදාගන්නා රූපාක්ෂර?
A) 学生
B) 学高
C) 学文
D) 学校
Q17
What is the reading of 本 ?
මෙම රූපාක්ෂරය කියවන ආකාරය 本 ?
A) ほん
B) き
C) かみ
D) つき
Q18
Which kanji means “Country”?
“රට” හැදින්වීමට යොදාගන්නා රූපාක්ෂරය?
A) 国
B) 校
C) 図
D) 固