Reading Passage

きのう、私はともだちとえいがを見ました。えいがはとてもおもしろかったです。そのあと、レストランでごはんを食べました。

Q7
What did the speaker do yesterday?
කථිකයා ඊයේ කලේ මොනවාද?
A) Went shopping බඩු ගන්න ගියා
B) Played sports ක්‍රීඩා කරා
C) Watched a movie ෆිල්ම් එකක් බැලුවා
D) Studied Japanese ජපන් අභ්‍යාස කරා
Q8
Where did they eat after the movie?
ඔවුන් ආහාර ගත්තේ කොහෙදිද?
A) At a restaurant රෙස්ටුරන්ට් එකේ
B) At home ගෙදරදී
C) At school ගෙදරදී
D) At the park උද්‍යානයේ
Reading Passage

あさごはんにパンとたまごを食べました。そして、コーヒーをのみました。とてもおいしかったです。

Q9
What did the speaker eat for breakfast?
කථිකයාගේ උදෑසන ආහාරය කුමක්ද?
A) Rice and fish බත් සමග මාළු
B) Bread and eggs පාන් සමග බිත්තර
C) Rice and eggs බත් සමග බිත්තර
D) Bread and fish පාන් සමග මාළු
Q10
What did the speaker drink?
කථිකයා බිවුවේ මොනවද ?
A) Tea තේ
B) Milk කිරි
C) Coffee කෝපි
D) Juice ජූස්
Reading Passage

日曜日にこうえんへ行きました。たくさんの人がジョギングをしていました。私はベンチにすわって本を読みました。

Q11
Where did the speaker go on Sunday?
කථිකයා ඉරිදා ගියේ කොහෙද?
A) Park උද්‍යානය
B) Station දුම්රියපළ
C) School පාසල
D) Restaurant රෙස්ටුරන්ට්
Q12
What did the speaker do in the park?
කථිකයා උද්‍යානයේදී කරේ කුමක්ද?
A) Jogged ජෝගින්
B) Ate lunch දවල් ආහාරය ලබා ගත්තා
C) Talked with friends යාළුවන් සමග කතා කරා
D) Read a book පොතක් බැලුවා

📝 New Words (Q7–Q12)