Q1
Choose the correct particle: 「私は学校__行きます」
නිවැරදි නිපාතය තෝරන්න: 「මම පාසලට යනවා.」
Q2
Fill in the blank: 「パン__食べます」 (I eat bread)
හිස්තැන පුරවන්න: 「パン__食べます」මම පාන් කනවා.
Q3
Which particle indicates “location of action”?
ක්‍රියාව සිදු වන ස්ථානය දැක්වීමට යොදාගන්නා නිපාතය කුමක්ද?
Q4
Which ending expresses “let’s do” in Japanese?
“කරමු” යන්න දැක්වීමට යොදාගන්නේ කුමක්ද?
A) ~ましょう
B) ~たいです
C) ~ません
D) ~ます
Q5
Fill in the blank: 「私は学生__」 (I am a student)
හිස්තැන පුරවන්න: 「私は学生__」(මම ශිෂ්‍යයෙක්)
Q6
Choose the correct polite expression: 「ありがとうございます」 means?
「ありがとうございます」 යන්නේ තේරුම කුමක්ද?
A) Thank you
B) Sorry
C) Excuse me
D) Goodbye