Q19
Fill in the blank: 「日本語__勉強します」 (I study Japanese)
හිස්තැන පුරවන්න: 「日本語__勉強します」(මම ජපන් භාෂාව ඉගෙන ගන්නවා)
A) が
B) に
C) を
D) で
Q20
Which particle indicates “time” (e.g., at 7 o’clock)?
කාලය සමග යොදාගන්නා නිපාතය කුමක්ද? (උදා: 7ට)
A) に
B) で
C) を
D) が
Q21
Choose the correct polite ending: “I will go”
“මම යනවා” යන්න දැක්වීමට නිවැරදි ආකාරය කුමක්ද?
A) 行きません
B) 行きます
C) 行きたいです
D) 行きましょう
Q22
Fill in the blank: 「友達__会います」 (I meet a friend)
හිස්තැන පුරවන්න: 「友達__会います」(මම යළුවෙක්ව හම්බෙනවා)
A) を
B) が
C) で
D) に
Q23
Which particle indicates “direction of giving” (e.g., give to someone)?
"යමක් දෙනවා" යන්න දැක්වීමේදී යොදාගන්නා නිපාතය කුමක්ද?
A) に
B) を
C) が
D) で
Q24
Choose the correct polite negative: “I do not see”
“බලන්නේ නැහැ” යන්න දැක්වීමට නිවැරදි ආකාරය කුමක්ද?
A) 見ます
B) 見たいです
C) 見ません
D) 見ましょう