Q13
Which particle indicates possession? (e.g., “my book”)
අයිතිය දැක්වීමට යොදාගන්නා නිපාතය කුමක්ද? (උදා: මගේ පොත)
A) の
B) が
C) を
D) に
Q14
Fill in the blank: 「日本__行きたいです」 (I want to go to Japan)
හිස්තැන පුරවන්න: 「日本__行きたいです」(මට ජපානයට යන්න ඕනේ.)
A) が
B) を
C) へ
D) で
Q15
Which ending expresses “want to do” in Japanese?
“කරන්න ඕනේ” යන්න දැක්වීමට යොදාගන්නේ කුමක්ද?
A) ~ません
B) ~たいです
C) ~ましょう
D) ~ます
Q16
Fill in the blank: 「学校__勉強します」 (I study at school)
හිස්තැන පුරවන්න: 「学校__勉強します」(මම පාසලේ ඉගෙන ගන්නවා.)
A) に
B) を
C) が
D) で
Q17
Which particle marks the topic of a sentence?
(උදා:මම ශිෂ්‍යයෙක්)
A) は
B) が
C) を
D) に
Q18
Choose the correct polite ending: “It is a book”
“මෙය පොතකි” යන්න දැක්වීමට නිවැරදි ආකාරය කුමක්ද?
A) 本が
B) 本を
C) 本です
D) 本に